Showing posts with label කුප්ප කථා. Show all posts
Showing posts with label කුප්ප කථා. Show all posts
Tuesday, January 1, 2019
බේබද්දෙකුගේ මනෝවිකාර
ඔන්න අලුත් අවුරුද්දකුත් ලැබුවා. ඊයේ ඉඳන් අද වෙනකම් හැම තැනම පාටි දාලා අලුත් අවුරුද්ද සමරනවා කට්ටිය සෙට් වෙලා. කන බොන කොල්ලෝ පොඩි ආතල් එකක් ගන්න ටීම් පිටින් බෝතල් පාටි ඕගර්නයිස් කරලා. සමහර ඔෆිස්වල වර්ෂයේ අවසාන පාටි සංවිධානය කරලා ආතල් ගන්න.තවත් සමහර එවුන් ආතල් එකක් ගන්න අවුරුද්දට කලින් බඩු ගෙදර ගෙනත් තියාගෙන කසාය බොනවා වගේ ටිකෙන් ටික හොරෙන් බොනවා.ඒකත් අමුතුම ආතල් එකක්. කන බොන එකට ගැහැනු ,පිරිමි භේදයක් නැහැ බං.බේබද්දෝ වගේම හොඳ බේබද්දියෝත් ඉන්නවා පාටිවලදි කරටි කැඩෙන්න ගහනවා. ඒවා ලොකු දේවල් නොවෙයි බං අලුත් සමාජයට. වෙරි මරගාතේ ඉන්න ගමන් හොඳ අදහස් ටිකක් ආවා හිතට. ඒ ටික ලියන්න හිතුනා බං. අලුත්ම අත්දැකීමක් වේවී මං වගේම මේ 2019 අවුරුද්ද සමරන බේබද්දන්‍ට මේ Tips ටික. මේ වගේ ත්‍රීල් එකක් ගැන මීට කලින් බේබද්දෙක් සමාජ ජාලයකට ලියලා තියෙනවාද කියලා හිතෙනවා. ලෝක වාර්තාවක් වෙන්නත් පුලුවන් වේවි.
* ගොඩාක්ම ගැහැනු අය කියනවා බොන්නේ නැති පිරිමි ගොඩාක්ම කුඩුකේඩු කියලා. ඒකට හේතු මම කියන්න දන්නේ නැහැ . මේ ගෲප් එකේ ඉන්න ගැහැනුන්ගෙන් අහලා බලමු නේද ? ඒක ඇත්තක්ද ? ඊට හේතු මොනවාද කියලා ? නොබොන එවුන් මේ පොයින්ට් එක දැකලා සුවර් එකටම කොක්කට නම් එන්න එපා..
* උබලා අහලා ඇතිනේ ඕනෑම මිනිහෙක් තුල තිරිසනෙක් ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ පියවී ලෝකයේ මිනිසා හුදෙක්ම රඟපෑමක් කරන්නේ කියලායි. මිනිහාගේ තිරිසන් ගති මිනිසාගේ බුද්ධිය නිසා යටපත් කරගෙන ජීවත් වෙන්නේ කිව්වොත් හරි නේද ? ඒ තිරිසනාගේ ස්වභාවය එලියට එනවාලු ඌ හරී ඒකී හරි බේබද්දෙක් වෙලා පිස්සු කෙලිනකොට.
* ගොඩාක් එවුන්ට බිව්වට පස්සේ අමුතු අමුතු අදහස් එනවාලු . මෙන්න බේබද්දන්ගේ ප්‍රභේද ටික බලාගනිල්ලා.
1) සමහර එවුන් දාර්ශනිකයින් හා මහාචාර්ය වරු පොර ටෝක් දෙන්නේ..ඇරිස්ටෝටල්..අයින්ස්ටයින් පරාදයිලු උන්ගේ අදහස්වලට. හරියට මේ පෝස්ට් ලියපු මම වගේනේ. බලහන් වක්කඩේ කැඩුවා වගේ අදහස් ගලාගෙන එන හැටි.
2) තවත් සමහරු පොඩි එවුන් වගේලු. තනියමෙන් හිනා වෙවී " තනී චූන් ගන්නවලු " කාටත්ම කරදරයක් නැහැ ඒ වගේ එවුන්. කලිසමේ චූත් යනවා ඩෝප් වැඩි වුනාම පොඩි එවුන් වගේ.
3) තවත් එවුන් කරටි කැඩෙන්න බිව්වාම වලි පොලියට ගන්නවාලු.පුදුම ඇණයක්. ගියතැන විනාශයි. කා එක්ක හරි කොක්කක් දාගන්නවා.පුදුම මරාල මේ වගේ එවුන්. උන් වචනයක් රචනයක් කරන්න දක්ෂයි වලි වලට.
4) අනික් කොට්ඨාසය හොඳට බිව්වම උන්ගේ වල්කම, කුප්පකම දෝරේ ගලනවා. ගැහැනියක් දැක්කොත් විනාශයි. මේ ලඟදි අපේ යහලුවෙකුගේ වෙඩිමකදි ඩාන්ස් කරපු කෙල්ලෙක්ගේ පුප මිරිකලා බේබදු යහලුවෙක් ලොකු වලියක් ගිහින් වෙඩිම තව පොඩ්ඩෙන් අවමඟුලක් වෙන්න ගියා. ගාල්ලේ දඩල්ල පැත්තේ මාලු කපන මන්නයක් අරගෙන ආවේ කියහන්කෝ අපේ ගැන්සියට ගහන්න. කාමරයක දාලා අපිව වැහුවා. වැදලා බේරිලා ශේප් වුනා බං. මන්න ,කැති දකිනකොට වෙරි බැස්සා බොලව්
5) තවත් බේබදු කොට්ඨාසයක් ඉන්නවා බිව්වාම වංසේ කබල් ගාන එවුන් කයිවාරු විතරයි. කතාවට වගේ සෙට් වුනොත් මහ ඇණයක් වෙනවා. බේරිලා නැඟිටින එක නම් බොරු උන් එක්ක සෙට් වුනොත්. රෑට මල ගෙවල්වල නිදි මරන්න හොඳයි.
6) සමහරු හොඳට බිව්වා මලු ගායකයෝ..නර්තකෝයෝ වෙන්නේ. වෙඩිමකදි ඩාන්ස් කරන්න නම් " නැටුම් තෙල් " ඇඟට වැටෙන්න ඕනේලු. ගෲප් එකත් චොර කරනවා තාලයෙන් පිට සිංදු කියන්න ගිහින්. අන්තිමේදී සිංදු කවි කරනවා. කවි සිංදු කරනවා..ඩෝප් වැඩි වෙලා
ඒ නිසාම පාටිවලට ඉන්වයිට් කරනකොට සතා මොකක්ද කියලා දැන හැඳුනගෙන ඉන්වයිට් කලොත් හොඳයි නේද ? නැතිනම් උබලගේ කාඩ් එක කුඩේ කුඩු...😣😣
* බේබදුකම හා ලිංගිකත්වය : අන්තිමට මේකත් මතක් වුනා. කතාවක් තියෙනවා කොල්ලෝ නම් අහලා ඇති. හොඳට කාපං...හොඳට බීපං...හොඳට හු#%පං... කියලා. ගොඩාක් උන් හිතාගෙන ඉන්න හොඳට බිව්වාම පිරිමියෙකු සෙක්ස් අතින් ගොඩාක්ම ඇක්ටිව් කියලායි. ඔය හැම එකකටම තමුන්ගේ හිත තමයි. ගොඩාක් ගැහැනු කැමැතියි කුබුර ගොඩාක් වෙලා හාරනවා නම්. ඒත් ඉතින් අර ගඳ ඉවසන්නේ කොහොමද ? හැමදාම බීලා රෑට ගෙදර එන මිනිහෙකුගේ ගැහැනු කෙනෙකුට නම් ඔය ගඳ නැතුව රෑට නින්ද යන එකකුත් නැහැ. මේකේ ඉන්න ගැහැනුන්ගේ අහල බලමු උන්ගේ අත්දැකීම් මොනවාද කියලා ? කවුද දන්නේ අර වැඩේ පැත්තක තියලා ගැහැනිගේ බඩ උඩ බේබද්දා ගොරෝ ගොරෝ දොයිද කියලා.
මේ කරුණු ගැහැනු ,පිරිමි දෙගොල්ලන්ටම අදාල ඇති කියලාත් වෙලාවක හිඳෙනවා. ලියන්න දැන් දාර්ශනික අදහස් එන්නෙත් නැහැ.ඔලුවත් කරකැවෙනවා.අකුරුත් ඩබල් වෙලා පේන්නේ. ඒ නිසා දැන් ඇති. උබලට හිතෙන ඕනේම මඟුලක් මේකට කමෙන්ට්ස් කරපල්ලා, වෙරි හිඳුනම හෙට ඇවිත් බලන්නම් උබලගේ පියවි ලෝකයේ කමෙන්ට්ස් මොනවාද කියලා. බීමට විරෝධී උන් මේකට බැනලා කමෙන්ට්ස් කරන්න යන්න එපා. කියවලා පාඩුවේ ඉඳලා හිතින් බැනපන්. වෙනදට මගෙන් ගලාගෙන එන්නේ නැති වාචාල වචන සෙට් එකක් අද කොහෙන් ගලාගෙන ආවාද මන්දා...?
සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කොල්ලනේ ආතල් කුඩේ කුඩුනේ...! තව ටිකකින් ඇඳට වැටෙමු...!
කර්තෘ අයිතිය බාබේද්දන් පිරිසක් සමඟ සව්දිය පුරමින් අවුරුදු සමරන ©සංකල්ප හේරත්ගෙනි. විනාඩි 30 කින් ඉක්මනටම ලියලා ඉවර කරා වැඩේ දෙල් වේවි කියලා. යකුනේ මෙය මිතුරන් අතරේ ශෙයාර් කිරීමෙන් අපහසුතාවයට ලක් නොකරන ලෙස හොඳ හිතින් ඉල්ලා සිටිනවා. 🙏😣😣
Friday, December 21, 2018
අලුත් ජෝඩුව ඇඳ පොලු සමඟ බිම
ඔන්න ඉතින් ගමේ කොල්ලෝ සෙට් එකේ ඉන්න හොඳ රස්සාවක් කරන ලස්සන කොල්ලෙකුට ෆේස්බුක් එකෙක් ලස්සන කෙල්ලෙක් සෙට් වුනා. මේ දෙන්නා කාලයක් තිස්සේ ෆේස්බුක් එකෙන් ආශ්‍රය කරලා දෙමාපියන්ගේ ආශීර්වාදය මැද කසාද බැන්ද. ගමේ කොල්ලෝ සෙට් එක ඉතිං වෙඩිමට බැහැලා වැඩ කලා.ගෙදර තීන්ත ගාලා,අලුත බැඳපු ජෝඩුව ඉන්න කාමරේ පිලිවෙලට අස් කරලා දුන්නා. මේ වගේ යාලුවෝ සෙට් එකක් ඉන්න එකත් කොල්ලෙකුට එක පැත්තකින් ලොකු හයියක්. තවත් පැත්තකින්...............
ඔන්න ඉතින් ජෝඩුව කසාද බැඳලා හනීමුන් ගිහින් දවස් 2-3 කට පස්සේ කොල්ලගේ ගෙදරට ආවාලු. දැන් අලුත බැඳපු ජෝඩුව තමුන්ට වෙන් කරලා තියෙන කාමරයේ රැය ගත කරන්න ගියා. මේ කතාවේ හොඳම හරිය වුනේ මැදියම රැයේදිලු.
චර බරස්.....! ගාලා අලුත් බැඳපු ජෝඩුව ඇඳ එක්කම බිමට කඩාගෙන වැටුනා කියහන්කෝ ඩිස්ටිං ඩිඩිං කර කර ඉන්නකොට. බැඳපු අලුත කවුරුත් ඩිස්ටි ඩිඩිංවලට කැමැතියිනේ. ඒ මහා සද්දේට ගෙදර හිටිය දෙමාපියනුත් දුවගෙන ආවා ජෝඩුව හිටිය කාමරේට. මේ අනතුරින් ගොඩාක්ම ඩැමේජ් වෙලා තියෙන්නේ කොල්ලගේ කොන්දටලු. කෙල්ලගේ දණ්හිස් දෙකට විතරක් සුලු තුවලා වෙලා.ඇයි දන්නේ නැහැ ...කොල්ලගේ කොන්ද කැඩිලා..කෙල්ලගේ දණ්හිස දෙකට විතරක් සුලු තුවාල වුනේ...? ඔයාලට හිතෙන්නේ මොකද ඒ ගැන.
මේ ඇඳේ ඇඳ පොලු හා ඇණ භාගේට සෙට් කරලා තියෙන්නේ අර වෙඩිමට ඇවිත් උදව් කරපු මිතුරු කැල විසිනි. අන්තිමේදී විහිලු කරන්න ගිහින් තමුන්ගේ හොඳම යහලුවාගේ කොන්දත් කැඩිලා මාස ගණන් බෙහෙත් කරන්න වුනා. ඒ බෙහෙත් කරන වැඩවලටත් යහලුවාට සාත්තු කරන්නත් මේ ගමේ කොල්ලෝ සෙට් එක අමතක කලේ නැහැ. යහලුවාගේ පවුලත් හොඳට බලාගන්න ඇති නේද...? පුදුම කොල්ලෝ සෙට් එකක්නේ.
කතාවක් තියෙනවා අහලා නැද්ද අලුත් ගෑනියෙක් ගෙදරට ගේන්න කලින් හොඳ සවී ශක්තිමත් ඇඳකුත් ගෙදරට ගේන්න කියලා..!
මේ එක්කම ප්‍රෙඩී සිල්වා ගායන කරපු ලස්සන ගීතයකුත් මතක් වුනා අලුත බැඳපු ජෝඩුවක් එක්ක ඇඳ කඩාගෙන වැටිච්ච හැටි කියැවෙන ලස්සන සිංදුවක්
" ආරෝංගේ..මල්ලී...බාරෝන්..මොරටුවේ දක්ෂ වඩුවා.....ඇඳන්, මේස, පුටු ලීබඩු...ටකස් ගාලා හැදුවා..."
©සංකල්ප හේරත්
Friday, December 14, 2018
සිරිමල් හනීමුන් ගියා වගේනේ....!
හද්ද පිටිසර ගමක හිටියාලු සිරිමල් , සිරිමලි කියලා ප්‍රොපොසල් එකකින් සෙට් වුනු ගොඩේ ටයිප් එකේ නෝන්ජල් ජෝඩුවක්. දෙන්නම රජයේ සේවකයින්. ඔන්න කසාද බඳින්න ඔක්කොම වැඩ ටික මේ දෙන්නා සෙට් කරගත්තලු. බැංකුවලට ණය වෙලා ලෝන් ගහලා මුලු ලෝකේටම පේන්න ලස්සන මඟුලක් කන්න දෙන්නටම ආශා හිතුනා. ඔන්න ඉතින් වෙඩිමට ලොකු හෝටලයක් බුක් කරලා තමුන්ගේ නෑදෑයෝ රොත්ත බුරුත්තටමයි, ඔෆිස් එකේ යහලුවන්ටත් ආරාධනා කලා. ඒ වගේම දෙන්නගේම හනීමූන් එකට හොඳ ලස්සන වටපිටාවක් තියෙන හෝටලයකුත් වෙන් කර ගත්තා.
ඔන්න මංගල දිනය උදා වුනා. දෙන්නා පෝරුවේ තියලා මඟුල් නැකැතට කර කාර බැන්ඳා. ජය මංගල කතා කිව්වා. බුලත් හුරුලු දීලා අත් පැන් වත් කරලා චාරිත්‍ර ඔක්කොම සිදු කලා. මේ දෙන්නා ගොඩේ ටයිප් එකට හිටියාට විවාහ මංගල උත්සවය සුපිරියටම ලස්සනට තිබුනාලු. ඔන්න ඉතින් සවස් යාමේදි විවාහ මංගල්‍ය උත්සවය කෙලවර වුනේ දෙන්නා මධු සමය සඳහා යාමට පිටත් වීමේ අවස්තාවෙයි. ඔන්න දැන් ජෝඩුව මඟුල් කාර් එකේ නැඟලා හනීමුන් එක ගත කරන හෝටලයට ආවා. හෝටලයේ පිලිගැනීමේ නිලධාරියා හමුවෙලා කාමරයේ යතුර අරගෙන අලුත බැඳපු ජෝඩුව තමුන්ට වෙන් කරලා තියෙන කාමරයට ඇතුලු වුනා.
" මොකද සිරිමලී...ඇඳ උඩ හංස විලක් හදලා තියෙන්නේ..."
" ආහ්හ්...ඔව්නේ...මේවා කලින් හිටිය අයගේ බඩු වත්ද...දන්නේ නැහැ නේ.."
" ආහ්හ්...ඒ මදිවට Welcome කියලා ගහලා ලස්සනට හදපු කේක් ගෙඩියකුත්...ඒකෙන් කෑල්ලක් මට කන්න හිතෙනවා හාමිනේ..."
" සිරිමල් ..කනවා එහෙම නොවෙයි...ඒකත් කලින් හිටපු අය දාලා ගිය එකක් වෙන්නැති..."
ටික වෙලාවකට පසු ස්ටුවර්ඩ්ස් කෙනෙක් බීම විදුරු 2 ක් අරගෙන කාමරයට ආවා.
" මල්ලී..මේ කේක් එකයි..හංස විලයි...කාගේද.."
" මේ කාගේවත් නොවෙයි මේවා..සර්ලට හොටෙල් එකෙන් දුන්නු එවානේ..."
" අනේ...එහෙමද..මේ හෝටලයේ ආගන්තුක සත්කාරය හොඳයිනේ..."
ඔන්න ඉතින් ජෝඩුව මහන්සියට බීම වීදුරු 2 කත් බීලා මහන්සිය මඟ හැරෙනකම් ඇඳට වෙලා හාන්සි හිටියා. ටික වේලාවකට පස්සේ බාත් රූම් එකට ගියාම ඒකේ හරි අමුතු විච්චූර්ණලු. ගමේ ලිඳෙන් දිය නාපු දෙන්නට මේ උපකරණ එච්චර ඇල්ලුව්වෙ නැහැලු. දෙන්නා ඉතිත් බාත් රූම් එකේ කියුබිකල් එකක් ඇතුලට ගිහින් දියරෙද්දකුයි, සරමකුයි ඇඳගෙන එකට නෑවා. ඔන්න ඉතින් නාලා ඉවර වෙලා ඇඳුම් මාරු කරගෙන දෙන්නා කාමරයේ තිබ්බ මේසයට සෙට් වුනාලු කෑම කන්න.
" සිරිමල් ..අපි දැන් රෑට මොනවාද කන්නේ...කලින් කෑම ඕඩර් කරන්න වේවී...."
" අනේ හාමිනේ...කෑ ගහන්න එපා...මම බුකේ එකෙන් අපි දෙන්නට රෑට කන්න කෑම 2 ක් හොරෙන් ඔතාගෙන ආවා..මෙහෙන් කෑම කන්න ගියොත් අපේ බිල වැඩි වේවී..හෙට උදේට කන්න පාන් රාත්තලකුයි.සීනි සම්බෝල බෝතලයකුත් ගෙනවා..තේ හදන්න පිටි..සිනි, තේ කොලත් හොරෙන් අරගෙන ආවා.."
" හෝටලය බුක් කරනකොට කෑම, බීම නොමිලේ දෙනවා කිව්වේ නැද්ද ..."
" ෆුල් බෝඩ්ද..හාෆ් බෝඩ්ද කියලා මොකක්දෝ එකක් එදා කිව්වා...එච්චර මට තේරුනේ නැහැ "
ඔන්න ඉතින් ඔතාගෙන ආපු බත් පාර්සල් 2 කත් ලිහාගෙන ජෝඩුව සතුටින් කනවාලු. කාලා ඉවර වෙලා අල්ලාප, සල්ලාලයේ යෙදුනාලු තමුන්ගේ යුග ජීවිතයේ ඉදිරි සැලසුම් ගැන.
ඔන්න ඉතින් මේ දෙන්නටම වෙන් වුනු රැයේ ක්‍රමයෙන් මෝරගෙන එනවා. දෙන්නා පලමුවරටලු මේ වගේ රූම් එකක එකට තනි වුනේ. දැන් ඩිස්ටි ඩිඩිං කරන්න සූදානම් වෙනවාලු අලුත බැඳපු ජෝඩුව. ගෙනාපු සුදු පිරුවටය ඇඳ උඩට එලාගෙන ඊට උඩින් හාමිනේ වැතිරුනා. සිරිමල් හාමිනේව ටියුන් කරනවා දැන්. මේ වැඩේ දෙන්නටම නුහුරු නුපුරුදුයි වගේ.හාමිනේ ලැජ්ජාවෙන් ඇඹරෙනවා.
" කිති..කවන්න එපා...ඒයි...කරන දෙයක් හෙමිහිට කරනවා..මෙච්චර කලබලේ..
මොකො..."
සිරිමල්ට ඉවසුමක් නැහැලු මේ වැඩේට. ඔන්න ඉතින් පූර්ව ලිංගික ක්‍රියා හැම එකක්ම කරලා අවසාන අදියරට සෙට් වුනාලු. සිරිමල් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ පිහිටීම ගැන හරි හමන් අවබෝධයක් නැහැලු. දැන් හාමිනේගේ යෝනි සිදුර හොයනවාලු. හාමිනේට ඇති බයටම ඒක පෑදෙන්නෙත් නැහැලු. සිරිමල් නැවත නැවත ට්‍රයි කරනවාලු ,ඒත් නියම තැනට දාගන්න බැරිලු. ඒ තැන පෑදෙන්නෙත් නැහැලු. ඔන්න ඊට පස්සේ සිරිමල් තමුන්ගේ හොඳම විශ්වාසනීය යහලුවෙකුට කෝල් එකක් අරගෙන යෝනි මාර්ගයේ පිහිටීම ගැන විස්තර අහනවාලු.
ඔන්න දැන් ෆෝන් එකත් කනේ ගහගෙන යහලුවා කියන විදිහට සිදුර පාදා ගන්න බලනවා. අනේ පව් ඉතින් ඒත් යෝනි සිදුර පෑදෙන්නේ නැහැලු. සිරිමල් ඇතුලු කරන්න උත්සාහ කරනකොට සිරිමලි කෑ ගහනවාලු.
" මොකද...ඕයි...තමුසෙට කවුරු හරි කලවා බන්ධනයක් වත් කරලාද...හිල පෑදෙන්නේ නැත්තේ..."
" අනේ...ඉතින් මම මොනවා කරන්නද..."
ඊට පස්සේ සිරිමල්ටම වැඩේ එපා වෙලා අත හැරලා දැම්මාලු. ඒත් යහලුවාට කිව්වාලු වැඩේ හරියට කර ගත්තා කියලා. මොන ප්‍රශ්න ආවාත් මේ දෙන්නා එදා රෑ සතුටින් ගත කරා. පහු වැනිදාට මනමාලිගේ සුදු පිරුවටය බලන්න එන නෑයින්ව ශේප් කර ගන්න අතේ ඇඟිල්ලක් විඳලා ලේං බිංදු කිහිපයක් සුදු පිරුවටයට දැම්මාලු. කොහොම හරි සිරිමල්ට ඔය වැඩේ හරියට කරගන්න සතියක් විතර ගියාලු. තමුන්ට වෙච්චි කිසි දෙයක් කාටත් කියන්න ගියේ නැහැලු මේ ජෝඩුව. හැම දෙයක්ම තමුන් දෙන්නා අතරේ පමණක් තියා ගත්තාලු. අදටත් දෙන්න දරු මල්ලෝ හදාගෙන සතුටින් ජීවත් වෙනවලු .
ඔන්න මම අහපු විකට කතාවක් ඔයාලා වෙනුවෙන් ලියලා අවසන් කරා. යලි හමුවෙමු...!

Monday, December 10, 2018
අරුම...පුදුම...අංගජාතයක්....!
අතුල අයියා හොඳ කතා මාලාවකට ආරම්භයක් දුන්නා. ඒ කතා මාලාව දිගටම ගෙනියන්න මටත් හිතුනා ඒකට සමාන කතාවක් ලියන්න.මේක මගේ අත්දැකීමක් කිව්වොත් හරි.
මේ සිදුවීම සිද්ධ වුනේ මම උසස් පෙල කරලා ප්‍රතිඵල එනකම් ගෙදරට වෙලා ඉන්නකොට වගේ මතකයි. අපේ මාමා කෙනෙකුගේ දියවැඩියාව හැදිලා ඒකෙන් කකුලේ තුවාල ඇවිල්ලා ඇඟිලි 2 ක් කපන්න වුනා ඔපරේෂන් එකකින්. මාමාගේ සාත්තුවට හොස්පිටල් එකේ දින 4 ක් වගේ නතර වෙලා ඉන්න වුනේ මටයි. මේ ඔපරේෂන් කලේ කොළඹ මහා ඉස්පිරිතාලේ සර්ජිකල් වෝඩ් එකක. වාට්ටු අංකය සඳහන් කරන එක හොඳ නැහැ වගේ හිතුනා. එක දවසක් උදේ 9 ට විතර මාමා හිටපු ඇඳට එහා පැත්තේ ඇඳට ලෙඩෙක් ගෙනල්ලා දැම්මා වෙනත් හොස්පිටල් එකක ඇටෙන්ඩ්ට්ලා වගයක්. වාට්ටුවට ගෙනත් දීලා භාර දීලා එයාලා ආපහු ගියා. මේ ලෙඩාව ගෙනාපු ගමන් ඇඳේ නිදි කරවලා අත පය , කකුල් වලින් බැන්ඳා. මමත් පුදුම වුනා මොකෝ මේ ලෙඩෙක් ඇඳකට තියලා බඳින්නේ ඇයි කියලා. ලෙඩාව පැත්තකට හරවලා දාලා ඇටෙන්ඩ්ට්ලා ගියා. මමත් හිටියේ ඊට එහා පැත්තේ ඇඳේ මාමා ගාව ට වෙලා.මටත් දැන් ලොකු කුතුහලයක් මොකද මේ වෙන්නේ කියලා. හැබැයි ලෙඩාගේ මුහුණ දිහා දැක්කාම අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කලා. මට ටිකක් බයකුත් දැනුනා. වැඩ කරන අය එහාට මෙහාට වෙනකම් ඉඳලා මම එහා පැත්තේ ලෙඩා ගාවට පොඩ්ඩක් එබිකම් කරලා විස්තර ටිකක් හොයාගන්න ඕනේ කියලා හිතුනා.
" ඔයාගේ ගම කොහේද කියලා " මුලින්ම ඇහුවා
උත්තරයක් ලැබුනේ නැහැ .ඊට පස්සේ මම ඇහුවා
" මොකක්ද ඔයාගේ ලෙඩේ කියලා..."
එතකොට මොනවාද මංදං කිව්වා.කියපු දේ පැහැදිලි වුනෙත් නැහැ.
ඊට පස්සේ මම කලේ ඇඳ ඉස්සරහ ස්ටූල් එකේ තියලා තියෙන ලෙඩාගේ B.H.T ( ඇඳ හිස පත ) එක දිහා පොඩ්ඩක් බැලුවා. ඒකේ ඉස්සරහ ගහලා තිබ්බේ Transfer from Angoda Mental Hospital කියලා. ෆයිල් එකේ ඇතුලේ තියෙන දේවල් බලන්න ගියේ නැහැ. හුටා...පස්සේ මට හිතුනා මූ ෂුවර් එකටම අංගොඩින් මාරු කරපු පිස්සෙක් වෙන්නැති කියලා. අහන ඒවාට නොවෙයිනේ උත්තර දෙන්නේ. කොහේද යන්නේ මල්ලේ පොල් වගේනේ. මේ ලෙඩා මොකක් හරි අපහසුවකින් ඉන්නවා වගේ මට තේරුනා. කකුල් දෙක මැද්දේ මොකක් හරි දෙයක් ලොකු දෙයක් හිරකරගෙන ඉන්නවා වගේ තේරුනා. එන්න එන්න මගේ කුතුහලයත් වැඩි වුනා.මොන මරාලයක්ද යකෝ..අපේ මාමාගේ ඇඳට එහා පැත්තේ මේ ගෙනත් දාලා තියෙන්නේ කියලාත් හිතුනා.
ටික වේලාවකට පස්සේ වාට්ටුවේ ඩොක්ටර් ඇවිත් ලෙඩාගේ ඇඳ වටේට කර්ටන් වගයකින් වහලා ලෙඩාගේ යටිකය ප්‍රදේශය පරික්ෂා කරා. නර්ස් කෙනෙකුට මොනවාද කිව්වා ඉංගිරිසියෙන්.මට ඒක ඇහුණා " මෝෆින් " වගෙයි. ටික වෙලාවකට පස්සේ නර්ස් කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් ගෙනත් අර ලෙඩාට විද්දා. එහාට මෙහාට දඟල දඟලා හිටපු ලෙඩා පූස් පැටියෙක් වගේ නින්දට ගියා අර ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ. සේලයින් එකකුත් දුන්නා අර ලෙඩාට. සිදු වෙන හැම දෙයක්ම මම එහා පැත්තට බලාගෙන ඉන්නවා. මට තිබිච්ච ලොකුම ගැටලුව මේ ලෙඩාගේ මොකක්ද අසනීපය කියන එකයි.
වාට්ටුවේ හවස ලෙඩ්ඩුන්ට තේ හදාගන්න උණු වතුර බෙදනවා වාට්ටුවේ ඇටෙන්ඩ්ට් කෙනෙක්. ඒ කෙනා මාත් එක්ක ටිකක් හිතවත් වෙලා හිටියේ. මට හිතුනා එයාගෙන් මේ ලෙඩාගේ අසනීපය ගැන විස්තර ටිකක් අහලා බලන්න ඕනේ කියලා.
" ඇයි අයියේ මේ ලෙඩා හරිම අමාරුවෙන් ඉන්නේ...කකුල් දෙක අස්සේ ලොකු දෙයක් හිරකරගෙන වගේ ඉන්නේ.."
" මල්ලී...මෙයා අංගොඩ ලෙඩෙක්...දවස් දෙකක් තිස්සේ මෙයා පුරුෂ ලිංගය එක දිගටම ප්‍රාණවත් වෙලා තියෙනවා..බහින්නේ නැහැ ලු..ඔපරේෂන් එකක් කරන්නයි ලෙඩාව මෙහාට ගෙනත් තියෙන්නේ "
" අම්මෝ...එහෙමද..."
කියලා මට ඉබේම කියැවුනා. එදාමයි ඇහුවෙත් මේ වගේ ලෙඩක් ගැන මම පලමු වරට. පුදුමත් හිතුනා පිරිමියෙකුට මේ වගේ ලෙඩක් හැදෙන්න පුලුවන්ද කියලාත්.
හවස් වෙනකොට වාට්ටුවේ ලෙඩ්ඩු බලන වෙලාව ලං වුනා. වාට්ටුවේ දැන් ලෙඩ්ඩු බලන්න ආපු අයගෙන් පිරිලා. පූස් පැටියා වගේ නිදාගෙන හිටපු එකා එකපාරට නැගිට්ටා කියපන්කෝ. මට හිතුනේ අර විදපු බෙහෙතේ පවර් එක ඉවර වෙන්නැති කියලා. දඟලලා දඟලලා කොහොම හරි බැඳලා තිබ්බ බැන්ඩේජ් ටිකක් ගලවා ගත්තා කියහන්කෝ.ගිනි විජ්ජුම්බරයයි.
හයිකරලා තිබ්බ මුත්‍රා බටය ගලවලා විසිකරලා යට ඇඳුමත් ගලවලා විසි කරලා ඇඳේ ඉඳන් බිමට මුත්‍රා කරන්න පටන් ගත්තා. හෝස් පයිප්පක් ඇරියා වගේ වාට්ටුවේ මහ සෙනඟ මැද්දේ මූ ඇඳෙන් පහලට හුජ්ජ කරනවා. ඒ මදිවට අංගජාතය කෙලින් කරගෙන. ඒක දැකලා මිනිස්සු බය වෙන්නැති.හරියට මයියොක්කා අලයක් වගේ ඒක. මමත් අහකට පැන ගත්තා ගත්තා මූත්‍රා නාන්න වේවි කියා. වේලාවට මූත්‍රා කරේ අපි හිටපු පැත්තට නොවෙයි අනික් පැත්තට. ඒ නිසා අපි බේරුනා.
ඒ අස්සේ ලැජ්ජාවේ බැහැ.මූ අරක දික් කරගෙන හොඬවැල වගේ. මොනවා කරන්නද පිස්සෙක්නේ ඉතින්.මේක දැකලා ඇටෙන්ඩ්ට්ලා 3 දෙනෙකු දුවගෙන ඇවිත් දඟලපු ලෙඩාව අල්ලලා ආපහු ගැට ගැහුවා. ඊට පස්සේ ලෙඩාව හොඳට හෝඳලා ක්ලිනින් සර්ව්ස් එකෙන් ඇවිත් ඇඳ අවට අස් කරලා පොලොව මොප් කලා. මට අප්‍රියාවේ බැහැ.මොනවා කරන්නද පහුවැනිදා මාමාගේ ඔපරේෂන් එකනේ, කොහොම හරි ඉන්නවා කියලා හිතුනා. එක අතකින් මේ සිදුවීම් හරි රසවත් මතක් වෙනකොටත් හිනා යනවා. ටික වේලාවකට පස්සේ අර ලෙඩාට ආපහු නින්ද යන බෙහෙතක් නර්ස් කෙනෙක් ගෙනත් විද්දා. ආපහු සුව නින්දකට වැටුනා. කලින් ඇන්ඳ අන්ඩවෙයා එක තෙමුන නිසා වෙන එකක් අන්ඳවලා තිබ්බෙත් නැහැ. අංගජාතය සරමෙන් උඩට ඉස්සිලා ප්‍රාණවත් වෙලා තියෙනකොට ලොකු ටෙන්ට් එක ගැහුවා වගේ හරියට. ඒ අස්සෙන් මට ලැජ්ජාව ඕක දකිනකොට. මිසිලාට, ඩොක්ටර්ස්ලාට ගාණක් නැහැ වගේ. රෝහලක කාර්‍ය මණ්ඩලය කොච්චර ඉවසීමකින් කටයුතු කරනවාද කියලා හිතුනා මේ සිදුවිමෙන් පසු. එයාලා හැම කෙනෙක්ම දකින්නේ ලෙඩෙක් හැටියටයි.

පහුවැනිදා උදේට මගේ මාමාගෙයි,මේ ලෙඩාගෙයි ඔපරේෂන් එක තිබුනේ. හෙට එලිවෙනකොට මොනවායින් මොනවා සිද්ද වෙලා තියේවිද කියලා..මට හිතුනා.වෙලාවකට මූ මගේ බෙල්ලටවත් පනිවිද කියලා බයක් මට දැනුනා. හරියට නින්ද ගියෙත් නැහැ. රෑ 12 ට වගේ ලස්සන නර්ස් කෙනෙක් ඇවිත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා සේලයින් මාරු කරන්න ආවා. අපේ මාමාට බෙහෙත් දිලා ඉවර වෙලා එහා පැත්තේ ඇඳ ගාවට කිට්ටු වුනා බයෙන් බයෙන් වගේ සේලයින් එක මාරු කරන්න. තරුණ ගැහැනු කෙනෙක් බය වෙන්නේ නැතුව තියෙයිද මූ අංගජාතය කෙලිං කරගෙන ඉන්නකොට. නර්ස් සේලයින් එක මාරු කරලා ගියා විතරයි මූට ආපහු පණ ආවා කියන්හකෝ. ආපහු දඟලලා කොහොම හරි එක් අතක බැන්ඩේජ් එක ගලවා ගත්තා.එදා තමයි තේරුනේ පිස්සන්ට පුදුම ශක්තියක් තියෙන්නේ කියලා. නර්ස් එහා පැත්ත හැරිලා අනිත් පෝලිමට බෙහෙත් දෙනවා. මුගේ අත කෙලින්ම ගියේ අංගජාතය වෙතට. සිදු වෙන හැම දෙයක්ම දිහා මම හොඳට බලාගෙන හිටියේ.
සට සට ගාලා සද්දේ ඇහෙන්න වේගයෙන් මු අංගජාතය එහාට මෙහාට පිරිමදිමින් නර්ස් නෝනා දිහා බලාගෙන #$තේ ගහනවා කියන්හකෝ..නර්ස් නෝනාත් දැක්කත් නොදැක්කා වගේ හිටියේ එහා පැත්ත හැරිලා හිටිය නිසා. මටත් මේක දැන් මැජික් සංදර්ශනයක් වගේ. මූ ඉතින් පිස්සෙක්නේ ලිංගික හැඟිම් පහල වීම ස්වාභාවික දෙයක්නේ කියලා මටත් හිතුනා. ඊට පස්සේ නර්ස් නෝනා ඇටෙන්ඩ්ට් කෙනෙකුට එන්න කියලා ලෙඩාගේ අත් දෙක බැන්ඳා. පුදුමයි කියන්නේ.
..සාමාන්‍යයෙන් පිරිමියෙකුට ශුක්‍ර මෝචනයකින් පසු ලිඟුව අප්‍රාණික විය යුතු වුවත් මේ ලෙඩාගේ අංගජාතයේ කිසිම අප්‍රාණික වීමක් වුනේ නැහැ. කලින් තිබ්බ විදිහට මයියොක්කා අලයක් වගේමයි. ඒ අස්සෙන් මට හොඳටම නිදිමතයි. හෙට උදේ වෙනකම් බලාගෙන හිටියේ ඔපරේෂන් එකෙන් පස්සේ මාමා ගාව ලඟ තියන්න වෙන කවුරු හරි ගෙනත් තියන්න. මේ පිස්සාගේ පිස්සු විකාර දැකලාම එපා වෙලා මට.

පහුවැනිදා එලි වුනා.අපේ මාමාවයි අර ලෙඩාවයි ඔපරේෂන් එකට සූදානම් කරලා සූදු මේස් අන්ඳවලා, ඔලුවට තොප්පිය වගේ එකක් දාලා තියටර් එකට අරගෙන ගියා. ඔපරේෂන් එක කරේ තියටර් D කියන තැනේදි. මාමාව මුලින්ම ගත්තා. පැය 2 කට විතර පස්සේ තියටර් එකෙන් එලියට දැම්මා අපේ මාමාව. අර ලෙඩාවත් තියටර් එකට ගත්තා. මම වාට්ටුවට ගිහින් පැයකට විතර පස්සේ අර ලෙඩාවත් ආපහු ගෙනත් දැම්මා. සිහිනැතිකරලා ඔපරේෂන් එක කරලා තියෙන්නේ අර ලෙඩාගේ. පැය ගාණක් ගියාට පස්සේ ලෙඩාව සිහිය ආවා. දැන් පූස් පැටියා වගේ පාඩුවේ ඉන්නවා.කලින් තිබ්බ අපහසුතා මොනවත් පේන්න තිබ්බේ නැහැ. ලෙඩ දාලා තිබ්බේ ඇදේ නේම් ටැග් එකක් ගහලා තිබ්බා ඒ ශල්‍යකර්මය කරපු විශේෂ වෛද්‍යවරයාගේ නම ගහලා තිබ්බා. එහෙම ගහන්නේ ඔපරේෂන් එකෙන් පස්සේ ලෙඩ්ඩු වෙන් කර හඳුනා ගැනීමටයි. ඒකේ සඳහන් වෙලා තිබ්බේ Genito and Urinary Surgeon Dr.Nevile D Perera කියලා. වෛද්‍යවරයාගේ නම ප්‍රසිද්ධ කරන්න හිතුනේ ඇත්තටම වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරුන් කොට්ඨාසයක් ලෙස හැඳින්වීම වරදක් නොවන ලෙසයි. මේ ලෙඩාගේ ශිෂ්ණයට රුධිරය සපයන නහරයක ලේ කැටියක් සිර වීම නිසා දින 2 ක් තිස්සේ මොහුගේ අංගජාතය ප්‍රාණවත් වී තිබු බවට පස්සේ දැන ගන්න ලැබුනා. එය රෝගී තත්ත්වයකි. එය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කොට ඇති බවක් දැන ගත්තා. සවස් යාමේදි මාමා ගාව නතර වෙන්න ලොකු අම්මාගේ පුතා ආවා. ඒ නිසා ආපහු මට ගෙදර යන්න අවස්තාව ලැබුනා. ඉස්පිරිතාලෙ නතර වෙලා හිටිය දවස් 4 ගොඩාක්ම අත්දැකීමක් ලැබුනා. ඒ වගේ සිදු වෙච්චි දේවල් හරිම විනෝදකාමීයි. අදටත් මතක් වෙනකොටත් බඩ පැලෙන්න හිනා යනවා. මගේ හිතේ මෙච්චර කල් හිරකරගෙන හිටපු කතාවක් ඔයාලා වෙනුවෙන් අකුරු කරන්න ලැබීම ගැන ලොකු සතුටක් වගේම ආත්ම තෲප්තියකි.
තවත් කතාවකින් නැවත හමු වෙමු....!
@සංකල්ප හෙරත්
Subscribe to:
Posts (Atom)